Cricket NewsEXCLUSIVE

ටෙස්ට් වරම් හිමි සියළුම රටවලට එරෙහිව ජයග්‍රහණයන් වාර්ථා කල ලොව පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වෙයි !

අද ඇෆ්ගනිස්ථානට එරෙහිව කොළඹ SSC පිටියේදී ලද කඩුලු 10 ක ජයත් සමඟින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම වාර්ථා කිහිපයක් අලුත් කරන්නට සමත් වීම විශේෂත්වයක්.

අද ලද ජයත් සමඟින් ටෙස්ට් තරඟයක් කඩුලු 10 කින් ජයගත් 11 වැනි අවස්ථාව ලෙසටයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුත් වූයේ.

එමෙන්ම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් පසුකර යමින් ටෙස්ට් වරම් ලද සියලුම රටවලට එරෙහිව ටෙස්ට් ජයග්‍රහණ ලැබූ ලොව පළමු හා එකම රට බවටත් ශ්‍රී ලංකාව අද පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button