Cricket GossipEXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගෙන් වෙසක් පොහෝ දිනය වෙනුවෙන් දන්සලක්.!

වර්තමාන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම්හි නායකත්වය දරන, ආදරණීය ක්‍රිකට් තරුවක් වන දසුන් ශානක වෙසක් පොහෝ දිනය වෙනුවෙන් අද දිනයේදි දන්සලක් පවත්වා තිබෙනවා.

ඔහුගේ පවුලේ කිහිප දෙනෙකු සමගින් එකතු වී මෙම සිසිල් පැන් දන්සල මීගමුවෙ පිහිටි ඔහුගේ නිවස අසල පවත්වා තිබෙන අතර එහි ජායාරූප කිහිපයක් පහතින්

01

02

03

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button