Cricket NewsEXCLUSIVE

එක්දින ලෝක කුසලානයේ නිත්‍ය ස්ථානය ලබා ගැනීම සඳහා තීරණාත්මක එක්දින තරඟාවලිය ඇතුළු සීමිත පන්දුවාර තරඟ සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නවසීලන්තයට.!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරඟාවලිය සඳහා ක්‍රිඩා කරන ශ්‍රී ලංකා සිමීත පන්දුවාර ක්‍රිඩකයන් මීට සුලු මොහොතකට පෙර සුලු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් නවසීලන්තය බලා පිටත්ව ගියා.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය එළඹෙන 25වන දා ආරම්භ වීමට නියමිතයි.

ජායාරූප කිහිපයක් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button