Cricket NewsEXCLUSIVE

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් දෙදෙනාගෙන් අයෙක් වන ස්ටුවර්ට් බ්‍රෝඩ් තමන් ජාත්‍යන්තර පිටියෙන් විශාම ගන්නා බව නිවේදනය කරයි !

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන් දෙදෙනාම බිහිවූයේ මහා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කොට ගනිමින්.ඔවුන් දෙදෙනා තවමත් ජාත්‍යන්තර පිටිය තුල එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන අතර ඔවුන් දෙදෙනා එක්ව ක්‍රීඩා කරනු ලබන අවසන් ටෙස්ට් තරඟය බවට මේ වන විට කෙනිංටන් ඕවල් හිදී පැවැත්වෙන 2023 අලු බඳුන තරඟාවලියේ පස්වැනි තරඟය පත්ව තිබේ.

එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් තම ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ විශ්‍රාම ගැනීම අද නිවේදනය කලේ මීට මිනිත්තු කිහිපයකට පෙරාතුවයි.

තම විශ්‍රාම ගැනීම නිවේදනය කරමින් බ්‍රෝඩ් කියා සිටියේ තමන් මේ වන විට පැවත්වෙන අලුබඳුන තරඟාවලියේ අවසන් තරඟයෙන් පසු වෘත්තීමය ක්‍රිකට් ක්‍රීඩාවට තමන් සමුදෙන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button