Cricket NewsEXCLUSIVE

එළඹෙන විස්සයි-20 ලෝක කුසලානය ඉලක්ක කරමින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ප්‍රභල ශ්‍රී ලංකා සංචිතය නිළ වශයෙන් නිවේදනය කෙරේ.!

එළඹෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමටත් තවත් ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. මේ අතර මෙවර තරගාවලියට කණ්ඩායම් 12ක් ඉදිරිපත් වනවා.

මේ වන විට ලෝක කුසලාන තරඟාවලිය සඳහා වන සිය සංචිත ඒ එක් එක් රටවල් මගින් නිවේදනය කරමින් තිබෙනවා.

ඒ අනුව මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලි සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිට සුළු මොහොතකට පෙර කටයුතු කළා.

සුපුරුදු පරිදි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානක හට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය පහතින්

Dasun Shanaka – Captain
Danushka Gunathilaka
Pathum Nissanka
Kusal Mendis – Wicket Keeper/Batsman
Charith Asalanka
Bhanuka Rajapaksa – Wicket Keeper/Batsman
Dhananjaya de Silva
Wanindu Hasaranga
Maheesh Theekshana
Jeffrey Vandersay
Chamika Karunaratne
Dushmantha Chameera (Subject to fitness)
Lahiru Kumara (Subject to fitness)
Dilshan Madushanka
Promod Madushan
Standby Players

අතිරේක ක්‍රීඩකයන්

Ashen Bandara
Praveen Jayawickrema
Dinesh Chandimal
Binura Fernando
Nuwanidu Fernando

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button