Cricket NewsEXCLUSIVELPL

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය LPL ඇරඹෙන දින වකවානු සහ තරඟ කාලසටහන නිළ වශයෙන් නිවේදනය කෙරේ.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවන අදියර අති සාර්ථක අයුරින් එළඹෙන දෙසැම්බර් 06 වන දා සිට ආරම්භ වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම්.

ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දිනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර තිබෙනවා.

තවත් දින දෙකකටත් අඩු කාලෙකින් ආරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය අවසන් වීමත් සමග ලංකා ප්‍රිමියර් ලීග් තෙවන අදියර ආරම්භ වනු ඇත.

මෙවර තරඟාවලි ආරම්භ කරමින් පැවැත්වෙන සමාරම්භක තරගය පසුගිය වසරේ ශූරයන් වූ Jaffna Kings සහ අනුශුරයන් වූ Galle Gladiators අතර පැවැත්වීමට නියමිතය.

අද දිනයේදි නිකුත් කල තරඟ කාලසටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7