Cricket NewsEXCLUSIVE

” ලෝක කුසලානය අරඹන්නට පෙර දැමූ මත්පැන් සාදයේ චෝදනාව පදනම් විරහිතයි “- සුරතලුන් සුරකින්නට බලධාරීන් සිට ගනී !

 

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙක්,ක්‍රීඩක කලමණාකාරීවරයෙක් සහ අලුතින් පත්වූ පුහුණු කාර්‍යමණ්ඩල සාමාජිකයෙකු එක්ව ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරඟයට පෙර දින රාත්‍රී එලිවන තුරු සුප්‍රකට හෝටල් පරිශ්‍රයක් තුල මත්පැන් සාදයක් පවත්වා ඇති බව සුප්‍රකට පුවත්පත් වාර්ථාවක ඉකුත්දා සඳහන් විය.

සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම විවේචන එල්ලවන පසුබිමක මෙම සිදුවීමත් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගොඩනැගී ඇති අප්‍රසාධය තවත් ඉහළ ගියේය.

මීට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය වෙත කියා තිබුණේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනබවත් පදනම් විරහිත බවත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button