Deprecated: Function jetpack_form_register_pattern is deprecated since version jetpack-13.4! Use Automattic\Jetpack\Forms\ContactForm\Util::register_pattern instead. in /home/u302119110/domains/sixcricket.com/public_html/wp-includes/functions.php on line 6031
"ඉන්දියාව බිහිකල ශ්‍රේෂ්ඨතම හයේ පහර එල්ලකරන්නා අපිට සිටිනවා.ඔහු රෝහිත් ශර්මා"-රාහුල් ඩ්‍රාවිඩ් » Six Cricket
Cricket NewsEXCLUSIVE

“ඉන්දියාව බිහිකල ශ්‍රේෂ්ඨතම හයේ පහර එල්ලකරන්නා අපිට සිටිනවා.ඔහු රෝහිත් ශර්මා”-රාහුල් ඩ්‍රාවිඩ්

ඉන්දු එංගලන්ත අවසන් ටෙස්ට් තරඟයේදී ඉන්දීය නායක රෝහිත් ශර්මා එංගලන්ත වේගපන්දු යවන්නන් පහසුවෙන් පාලනය කරන බව සුලභ දසුනක් වූවා.ඔහු තරඟය පුරාවටම එංගලන්ත වේගපන්දු යවන්නකු වන මාක් වුඩ් හට එල්ල කල පහරවල් විශේෂිතයි.

තරඟයෙන් පසුව ඉන්දීය ප්‍රධාන පුහුණු කරු රාහුල් ඩ්‍රාවිඩ් රෝහිත් ශර්මා නම් කර සිටියේ ඉන්දියාව බිහිකල ශ්‍රේෂ්ඨතම හයේ පහර එල්ල කරන්නා රෝහිත් බවයි.

ඒ පිළිබඳව රෝහිත් ගේ දත්ත වාර්ථාද පිළිතුරු සපයනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button