Cricket NewsEXCLUSIVE

ලංකා T10 ක්‍රීඩක ලියාපදිංචිය ඇරඹෙයි !

මෙරට ක්‍රීඩා ලෝලීන්ට නවමු අත්දැකීමක් තිළිණ කරමින් පවත්වන්නට නියමිත lanka t10 තරඟාවලිය වෙනුවෙන් වන ක්‍රීඩක ලියාපදිංචි කිරීම් අද සිට පැවැත්වෙන්නට නියමිතයි.

මේබව lanka t10 සංවිධායකවරුන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button