Cricket NewsEXCLUSIVE

ශකීබ් අල් හසන් යන්නම යයි !

බංග්ලාදේශය බිහිකල සාර්ථකම ක්‍රීඩකයා වන ශකීබ් අල් හසන්ටෙස්ට් හා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව කියා සිටියා.

ඒ අනුව දකුනු අප්‍රිකාවට එරෙහිව මීර්පුර් හිදී පැවැත්වෙන ටෙස්ට් තරඟය ශකීබ් ගේ අවසන් ටෙස්ට් තරඟය බව කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button