Cricket NewsEXCLUSIVE

අධිකරණයෙන් නිදොස් කොට නිදහස් වූ සන්දීප් ලැමිචේන් ගේ වීසා අයදුම්පත ඇමරිකාව ප්‍රතික්ෂේප කරයි!

මීට සතිදෙකකට පමණ පෙර නේපාල අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද නේපාල ක්‍රීඩක සන්දිප් ලැමිචෙන් නේපාල ලෝක කුසලාන සංචිතය තුල ඇතුලත් ක්‍රීඩකයෙක්.

කෙසේ නමුත් එක්සත් ජනපදයේ රැඳී සිටින නේපාල සංචිතය හා එක්වීමට තවමත් ඔහුට නොහැකිව තිබෙනවා.

එසේ නොහැකිව තිබෙන්නේ එක්සත් ජනපද එම්බසිය විසින් ලැමිචේන් ගේ වීසා අයදුම් පත ප්‍රතික්ෂේප කිරීමයි.

දෙවන වරටත් ඔවුන් ලැමිචෙන්ගේ වීසා අයැදුම්පත ප්‍රතික්ෂේප කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button