Cricket NewsEXCLUSIVE
අවිශ්ක ප්‍රනාන්දු හා ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන සංචිතයට ! වනිඳු හසරංගටත් ලෝක කුසලානය අහිමි වන ලකුණු !

අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ඉන්දියාවේදී ලබන මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ඉදිරි පැය කිහිපය තුලදී නම් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචිතයෙන් දිමුත් කරුණාරත්න ඉවත් කර තිබෙන අතර ඔහු වෙනුවට යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබේ.
එමෙන්ම ජ්‍යේෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ද එක්දින කණ්ඩායම වෙත යලිත් කැඳවීමට නියමිත බවද සඳහන්.
කෙසේ නමුත් LPL තරඟාවලිය අතරවාරයේදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංග ලෝක කුසලානය සඳහා එක්වීම අවිනිශ්චිත වී තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
+1
+1
2