Cricket NewsEXCLUSIVEInternational
2023 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රි ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරයි. – නායකත්වය සහන් ආරච්චිගේට..

2023 චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන පිරිමි (Sri Lanka ‘A’) සහ කාන්තා සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 8 දක්වා චීනයේ Hangzhou හි පැවැත්වෙන තරගාවලියට කණ්ඩායම් සහභාගි වන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරාගත් පිරිමි සහ කාන්තා කණ්ඩායම මෙසේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
1
+1