Cricket NewsEXCLUSIVE
ඉදිරි වසර 7 සඳහා නවසීලන්ත ක්රිකට් විකාශනයේ වගකීම SONY SPORTS දිනා ගනී !

ඉදිරි වසර 7 ක කාලය සඳහා සියලුම නවසීලන්ත ක්රිකට් තරඟ විකාශන අයිතිය Sony Sports ලබාගෙන තිබේ.
ඒ අනුව ඉදිරි හත් වසර තුල තරඟ රටා තුනෙහිම නවසීලන්ත ක්රිකට් හි නිල විකාශන අයිතිය ඔවුන් සතු වනු ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1