Cricket NewsEXCLUSIVE

මෙවර කාන්තා ආසියානු කුසලානයේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට ! තරඟාවලිය දඹුල්ලේදී !

මෙවර කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා. රටවල් අටක් සහභාගි වෙන මෙම තරගයේ ශ්‍රී ලංකාව B ඛාණ්ඩයෙන් බංග්ලාදේශය , මැලේසියාව සහ තායිලන්තය සමග මූලික වටයේ තරග කිරීමට නියමිතයි.
තරගාවලිය ජූලි 19 වෙනිදා සිට 28 වෙනිදා දක්වා දඹුල්ලේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button