Cricket NewsEXCLUSIVE

ඉන්දීය ක්‍රිකට් හි ප්‍රධාන පුහුණුකරු ධුරය ගෞතම් ගාම්භීර් ට පිරිණමන්නට සැරසෙයි !

අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා අවධාරණය කරමින් කියා සිටින්නේ ඉන්දීය ජාතික කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිටපු ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ට පැවරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානමින් පවතින බව සඳහන්.

ගාම්භීර් අවසන් වසර කිහිපය තුල ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල කැපී පෙනෙන පුහුණුකරුවකු බවට පත්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button