Cricket NewsEXCLUSIVE

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ව්‍යාජ අයදුම්පත් දහස් ගානක් ! නරේන්ද්‍ර මෝදි,අමිට් ශා හා MS දෝණිගේ නමුත් ඒ අතර !

වත්මන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා කවුරුන් පත් කරනවාද යන්න ලොවක් කතාවන පුවතක්.

ඉන්දීය ජාතිකයින් මෙන්ම විදෙස් ජාතිකයින්ද එම ධුරය සඳහා විශාල වශයෙන් ඉල්ලුම් කරද්දී ලොව නම් දැරූ පුහුණුකරුවන් එම ධුරය ප්‍රතික්ෂේප කරන්නේද එවන් පසුබිමකයි.

මේ පිළිබඳව නවතම ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ ව්‍යාජ අයදුම්පත් තුන්දහසක් ඉක්මවා අවසන් දින දෙක තුලදී ලැබී ඇති බවයි.

එසේ ලැබුණු ව්‍යාජ අයදුම් පත්‍ර අතර වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි,අමිට් ශා,මහේන්ද්‍ර සිං දෝනි වැන්නවුන්ගේ නම් යොදා සකස් කල අයදුම් පත්ද තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button