Cricket NewsEXCLUSIVEInternational

හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙක් වෙන Joe Burns ඉතාලි ක්‍රිකට් කන්ඩායම හා එක්වේ.

හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙක් වෙන Joe Burns දැන් ඉතාලි ක්‍රිකට් කන්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනවා.
ඊට හේතු වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ පෙබරවාරි වල දිවියෙන් සමුගත් ඉතාලි කන්ඩායමකට ක්‍රීඩා කරමින් සිටි බර්න්ස්ගේ සහෝදරයා වෙන ඩොමිනික් සහ ඔහුගේ ආච්චි , සීයාට ගෞරවය දැක්වීමටයි.

ඒ අනුව 2026 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට ඉතාලියට උපකාරයක් වෙන්න ඔහු දැන් ඉතාලි ජර්සියෙන් ක්‍රිකට් පිටියට ප්‍රවිශ්ඨ වීමට නියමිතයි.

තම සහෝදරයාට උපහාරයක් ලෙස ජර්සි අංක 85 පැලදීමට ඔහු තෝරාගෙන තියෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button