Cricket NewsEXCLUSIVE

” කවුරුහරි මහේන්ද්‍ර සිං ද්‍රෝණිගේ නායකත්වයේ මට්ටමට එනවනම්, විවාදයක් නෑ ඒ ශ්‍රේයස් අයියර් තමයි.”-සුනිල් ගවස්කාර් !

මෙවර අයිපීඑල් තරඟාවලිය ජයගත්තේ ශ්‍රෙයාස් අයියර් ගේ කොල්කටා කණ්ඩායමයි.ඔහුගේ නායකත්වය යටතේ මින්පෙර දිල්ලි ක්‍රීඩකයෝද අවසන් මහා තරඟයක් සඳහා පැමිණීමට සමත් විය.

ශ්‍රෙයාස් අයියර් යනු මහේන්ද්‍ර සිං දෝණිගේ මට්ටමට ලඟා විය හැකි නායකයෙකු බවයි සුනිල් ගවස්කාර් පවසන්නේ.

අයියර් ගැන අදහස් දක්වමින් ගවස්කාර් කියා සිටින්නේ මෙවැන්නක්.

“කවුරුහරි මහේන්ද්‍ර සිං ද්‍රෝණිගේ නායකත්වයේ මට්ටමට එනවනම්, විවාදයක් නෑ ඒ ශ්‍රේයස් අයියර් තමයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button