Cricket NewsEXCLUSIVE

දැවැන්ත වරප්‍රසාද සමඟින් පිරිණැමෙන ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධුරය රිකී පොන්ටිං,ස්ටීවන් ෆෙලෙමිං,ඇන්ඩි ෆ්ලවර් ඇතුලු දැවැන්තයන් එපා කියයි !

2027 ලෝක කුසලානය දක්වා වන කාල සීමාව වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා කවුරුන් පත්වේවිද යන්න මේ වන විටත් ජාත්‍යන්තර පුවත් අවකාශය උණුසුම් කල පුවතක්.

කෙසේ නමුත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරන්නේ දැවැන්ත වරප්‍රසාද රැසක් සමඟින් පිරිනැමෙන ඉන්දීය ක්‍රිකට් හි ප්‍රධාන පුහුණුකරු ධුරය ලොව නම් දැරූ පුහුණුකරුවන් රැසක් ප්‍රතික්ෂේප කර ඇතිබවයි.

ඒ අනුව BICC යේ ඉල්ලීම හිටපු ඔස්ට්‍රේලියානු නායක රිකී පොන්ටිං,ඇන්ඩි ෆ්ලවර්,ස්ටීවන් ෆ්ලෙමිං හා ජස්ටින් ලැග්නර් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button