Cricket NewsEXCLUSIVEInternational

දිනේෂ් කාර්තික් තමා සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට නිවේදනය කරයි

ඉන්දීය පිතිකරු දිනේෂ් කාර්තික් තමා සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බවට නිවේදනය කර තිබෙනවා.

කා‍ර්තික් කිව්වම අපි හැමෝටම මතක් වෙන්නේ නිදහස් Tropy තරඟාවලියේ අවසාන මහා තරඟයේ දී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කිරීම සඳහා අවසාන පන්දුවට එල්ල කර හයේ පහර.

ජාත්‍යන්තර පිටියේ හරිහැටි අවස්ථාවක් නොලද ඉන්දියාවෙන් බිහිවූ දක්ෂ තරග අවසන් කරන්නෙක් තමා දිනේෂ් කාර්තික්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button