Cricket NewsEXCLUSIVE

දුශ්මන්ත චමීර කොල්කටා නයිඩ් රයිඩර්ස් සමඟින් එක්වෙයි !

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක දුශ්මන්ත චමීර කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබේ.

ඒ එංගලන්ත ක්‍රීඩක Gus Atkinson ගේ ආදේශනය ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button