Cricket NewsEXCLUSIVE
පකිස්ථානය වෙත පැමිණෙන ජාත්‍යන්තර ක්‍රීඩකයින් වෙනුවෙන් පකිස්ථානු ක්‍රිකට් ආයතනය බිලියන 4 ක ගොඩනැගිල්ලක් මිලදී ගනී !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/04/pcb.jpg?fit=1200%2C675&ssl=1)
ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණය අසල මහල් ගණනාවකින් යුත් නවීන පන්නයේ පහසුකම් රැසක් සහිත නව ගොඩනැගිල්ලක් පකිස්ථානු ක්‍රිකට් ආයතනය මිලදී ගෙන තිබේ.
එසේ ඔවුන් PKR බිලියන 4 ක මූල්‍යමය වටිනාමකින් යුත් එම ගොඩනැගිල්ල මිලදී ගෙන තිබෙන්නේ පකිස්තානයේ සංචාරයේ යෙදෙන ජාත්‍යන්තර ක්‍රීඩකයින් හට නවාතැන් ගැනීම සඳහායි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
+1
2
+1
+1