Cricket NewsEXCLUSIVE

පිට පිට දෙවන වරටත් බංග්ලාදේශය එක්සත් ජනපදය හමුවේ අවමන් සහගත ලෙස පරදියි!

ඊයේ පැවැති දෙවැනි විස්සයි විස්ස තරඟයෙන්ද ලකුණු 6 ක් ලබමින් තවත් තරඟයක් ඉතිරිව තිබිදීයදීම බංග්ලාදේශයට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය ජගයන්නට සත්කාරක එක්සත් ජනපද ක්‍රීඩකයෝ සමත් විය.

Preire view cricket complex හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය මුලින්ම පන්දුවට පහර දෙන්නට එක්සත් ජනපද කණ්ඩායමට ආරාධනා කල අතර ඒ අනුව මුලින්ම පන්දුවට පහර දුන් ඔවුන් නියමිත පන්දුවාර 20 තුලදි ලකුණු 144 ක් රැස් කලේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 145 ක් හබා ගිය බංග්ලාදේශයට සියල්ලන් දැවී රැස් කරගන්නට හැකිවූයේ ලකුනු 138 ක් පමණි.අලී ඛාන් ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳ දමමින් තරඟයේ වීරයා සම්මනයට හිමිකම් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button