Cricket NewsEXCLUSIVEInternational

අපි එක්සත් ජනපද කණ්ඩායමේ දක්ෂතා පිළිගත යුතුයි – ශකීබ් අල් හසන්

“එක්සත් ජනපද කණ්ඩායමේ දස්කම් සිත් ඇදගන්නා සුළු වූ අතර ඔවුන් අපට එරෙහිව ලැබූ ජයග්‍රහණ අනපේක්ෂිත උනා. තරග දෙකක් පරාජය වීම අපේ බලාපොරොත්තු සුන් කෙරෙව්වා. කොහොම උනත්, මෙම තරග මාලාව අපව අවදි කිරීමේ ඇමතුමක් ලෙස ක්‍රියා කරන්න පුලුවන්, අපි ලෝක කුසලානයට සූදානම් වන විට අපගේ උපරිම හැකියාවෙන් ක්‍රීඩා කල යුතුයි කියලා මතක් කරලා දුන්නා. අපි එක්සත් ජනපද කණ්ඩායමේ දක්ෂතා පිළිගත යුතු අතර අපගේම ක්‍රීඩාව ශක්තිමත් කිරීමට මෙම අත්දැකීම භාවිතා කළ යුතුය, ”

– ශකීබ් අල් හසන් –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button