Cricket NewsEXCLUSIVE

පිත්තේ පන්දුව දවටාගන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් දතකද්දී දකුණු අප්‍රිකාණුවන් තරඟාවලියේ පළමු ජය ලබයි.!

මෙවර ලෝක කුසලානය අරඹමින් ශ්‍රී ලංකාවත් දකුණුඅප්‍රිකාවත් නිව් යෝක් හිදී තරඟ බිමට අද පිවිසියේය.තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්නට තීරණය කලේය.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ අතිශය දුර්වල පිතිකරණ විලාශයක් පෙන්නුම් කල ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 76 කට සියලු දෙනා දැවී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 77 ක් හඹා ගිය දකුණු අප්‍රිකාව එම ඉලක්කය පසු කරගියේ කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 80 ක් ලබාගනිමින්.

ඒ අනුව මෙවර ලෝක කුසලානයේ පළමු ජයග්‍රහනය ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකානුවන් ලබාගන්නට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button