Cricket NewsEXCLUSIVEInternational

බංගලාදේශයට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 කඩයිම පසුකල ලංකාවෙන්ම හතරවෙනියා දිමුත් බවට පත් වේ.

බංගලාදේශයට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 කඩයිම පසුකල සිව්වෙනි ශ්‍රී ලාංකීය පිතිකරුවා බවට පත් වීමට දිමුත් කරුණාරත්න සමත් වුනා.
🔰 කුමාර සංගක්කාර – ලකුණු 1816
🔰 මහේල ජයවර්ධන – ලකුණු 1146
🔰 දිමුත් කරුණාරත්න – ලකුණු 1051*
🔰 තිලකරත්න දිල්ශාන් – ලකුණු 1008

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button