Cricket NewsEXCLUSIVEInternational
බංගලාදේශයට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 කඩයිම පසුකල ලංකාවෙන්ම හතරවෙනියා දිමුත් බවට පත් වේ.
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/dimuth.jpg?fit=1200%2C675&ssl=1)
බංගලාදේශයට එරෙහිව ටෙස්ට් ලකුණු 1000 කඩයිම පසුකල සිව්වෙනි ශ්රී ලාංකීය පිතිකරුවා බවට පත් වීමට දිමුත් කරුණාරත්න සමත් වුනා.
🔰 කුමාර සංගක්කාර – ලකුණු 1816
🔰 මහේල ජයවර්ධන – ලකුණු 1146
🔰 දිමුත් කරුණාරත්න – ලකුණු 1051*
🔰 තිලකරත්න දිල්ශාන් – ලකුණු 1008
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
2
+1
+1
+1
1