Cricket NewsEXCLUSIVE
බාබර් අසාම් Galle Marvels සමඟින් එක්වන ලකුණු !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/baz.jpg?fit=1200%2C675&ssl=1)
ඉකුත් LPL තරඟාවලියේදී colombo strikers සමඟින් ගිවිසුම් ගතව සිටි සුපිරි පිතිකරු බාබර් අසාම් මේ වසරේදී වෙනත් කණ්ඩායමක් සමඟින් LPL තරඟාවලිය හා එක්වන බව අභ්‍යන්තර ක්‍රීඩා ආරංචි මාර්ග කර සිටියා.
ඒ අනුව බාබර් මෙවර LPL තරඟාවලියට අලුතින්ම එක්වන Galle Marvels සමඟින් එක්වීමට නියමිත බවයි ඔවුන් වාර්ථා කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
6
+1
1
+1
+1
+1
1