Cricket NewsEXCLUSIVE

වාර්ථා පිට වාර්ථා තැබූ නිස්සංක කුමාර් සංගක්කාර හා සනත් ජයසූරියත් අභිබවා යයි !

ශ්‍රී ලංකා පිතිකරුවෙකු පිට පිට එක්දින ඉනිම් පහක් තුළ රැස් කළ වැඩිම ලකුණු සංක්‍යාවේ වාර්තාව අලුත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත් උනා. ඒ ඊයේ බංගලාදේශයට එරෙහිව පැවති දෙවන එක්දින තරගයේ ජයග්‍රාහී ශතකයක් රැස් කරමින්.

496 runs – Pathum Nissanka ***
495 runs – Kumar Sangakkara
468 runs – Sanath Jayasuriya.

පැතුම් අභිබවා ගියේ ලංකාවේ එක්දින වල විශිෂ්ටතම පිතිකරුවන් දෙදෙනාගේ වාර්තාවක් වීම විශේෂත්වයක් !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button