Cricket NewsEXCLUSIVE

“මම හිතනවා කණ්ඩායමක් විදිහට අපි හොඳින් සූදානම් කියලා.”-තරඟාවලියේ සූදානම ගැන වනිඳු හසරංග කියන කතාව !

ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් තරඟාවලියේ සූදානම පිලිබඳව අදහස් දක්වා සිටියා.

එහිදී වනිඳු දැක්වූ අදහස්.

“අපි සති දෙකකට කලින් මෙහි ඇවිත් පුහුණු සැසිවලට සහභාහී වුණා. ඒ වගේම ෆ්ලොරීඩාවල අපි පුහුණු තරඟ දෙකක් ක්‍රීඩාකළා. මෙහි තත්ත්වය ශ්‍රී ලංකාවට සමානයි. මම හිතනවා කණ්ඩායමක් විදිහට අපි හොඳින් සූදානම් කියලා.”

‍යනුවෙන් වනිඳු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button