Cricket NewsEXCLUSIVELPLPremier League
මහනුවර කන්ඩායම නැවත වතාවක් Kandy Falcons වන ලකුණු !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/05/kandy.jpg?fit=1200%2C675&ssl=1)
මෙවර LPL තරගාවලියේදී මහනුවර කන්ඩායම නැවත වතාවක් Kandy Falcons නමින් තරග කිරීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
ඒ අනුව මෙවර නිසි හිමිකාරිත්වයක් නොමැතිව එක් වෙන ඔවුන් IPG ආයතනයේ තාවකාලික හිමිකාරිත්වය යටතේ තරග කිරීමට නියමිත බවක් වාර්තා වෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1