Cricket NewsEXCLUSIVE
මෙවර කාන්තා ආසියානු කුසලානයේ සත්කාරත්වය ශ්රී ලංකාවට ! තරඟාවලිය දඹුල්ලේදී !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/cahkp.jpg?fit=1200%2C675&ssl=1)
මෙවර කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්රී ලංකාවට හිමි වී තිබෙනවා. රටවල් අටක් සහභාගි වෙන මෙම තරගයේ ශ්රී ලංකාව B ඛාණ්ඩයෙන් බංග්ලාදේශය , මැලේසියාව සහ තායිලන්තය සමග මූලික වටයේ තරග කිරීමට නියමිතයි.
තරගාවලිය ජූලි 19 වෙනිදා සිට 28 වෙනිදා දක්වා දඹුල්ලේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1