Cricket NewsEXCLUSIVEInternational

කසුන් රාජිත අභාධයක් හේතුවෙන් දෙවෙනි ටෙස්ට් තරගයෙන් ඉවතට – අසිත ප්‍රනාන්දු සංචිතයට

කසුන් රාජිතගේ වම් පිට උඩ ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇති බැවින් දෙවැනි ටෙස්ට් තරගයට කසුන් රාජිත සහභාගි නොවනු ඇත.

රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට එක්විය. පුනරුත්ථාපන කටයුතු ආරම්භ කිරීමට කසුන් නැවත මව්බිමට පැමිණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button