Cricket NewsEXCLUSIVE
මොහොමඩ් අමීර් හා ඉමාඩ් වසීම් යලිත් ජාත්‍යන්තර පිටියට !
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/imdm.jpg?fit=1200%2C675&ssl=1)
පකිස්තානු ක්‍රිකට් හි අභ්‍යන්තර හා පෞද්ගලික එදිරිවාදිකම් හමුවේ ජගත් පිටියෙන් විශ්‍රාම ගත් මොහොමඩ් අමීර් හා ඉමාඩ් වසීම් එම විශ්‍රාම ගැනීමේ තීරණ ඉවත් කරගැනීමට තීරණය කර තිබේ.
ඒ එලඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය ඉලක්ක කරගනිමිනුයි.
ඒ අනුව ඔවුන් දෙදෙනා ඉදිරි ලෝක කුසලාන තේරීම් සඳහා සලකාබැලෙනු ඇතී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1