Cricket NewsEXCLUSIVE

යොවුන් සිංහයන්ගේ එංගලන්ත සංචාරයේ කාලසටහන මෙන්න !

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලබන ජූනි මාසයේදී එංගලන්ත සංචාරයකට එක්වීමට නියමිතයි.

එම තරඟාවලියේදී එංගලන්ත 19 න් පහළ කන්ඩායමට එරෙහිව යොවුන් එක්දින තරඟ 3 ක් ටෙස්ට් තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

25th June – 50 over warm-up game :
– Loughborough University 🏟

28th June – 1st One Day Game :
– Could County Ground 🏟

1st July – 2nd One Day Game :
– 1st Century County Ground Hove 🏟

3rd July – 3rd One Day Game :
– 1st Century County Ground Hove 🏟

8th to 11th – 1st TEST
– Wormsley 🏟

16th to 19th – 2nd TEST
– Cheltenham 🏟

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button