Cricket NewsEXCLUSIVE

ලැමිචේන්ට කොදෙව් දූපත් වලට යාමට අවසර ලැබෙද්දී ඇමරිකාවට යන්න බැරි වෙයි !

නේපාල පා දඟ පන්දු යවන ක්‍රීඩක සංදීප් ළැමිචේන් හට මෙවර ලෝක කුසලානයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන සියළුම තරඟ අහිමිව ගොස් තිබෙනවා.ඒ ඔහුට ඇමරිකාව බලා යන්නට වීසා නිකුත් නොකිරීම හේතුවෙන්

කෙසේ නමුත් මෙවර ලෝක කුසලානයේ නේපාලය වෙනුවෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන සියළුම තරඟ ලැමිචේන් හට ක්‍රීඩා කිරීමට හැකියාව තිබෙන අතර මේ වන විටත් ඔහු එහි ගොස්ව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button