Cricket NewsEXCLUSIVE

ලෝක කුසලානය පෙනෙන මානයේ තිබියදී අයිපීඑල් නිසා ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට වූ අකරතැබ්බය !

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය ඉලක්ක කරගනිමින් ඔස්ට්‍රේලියානුවන් සහභාගී වීමට නියමිත පළමු පුහුණුතරඟය අනිද්දා ක්‍රීඩා කිරීමට නියමිතයි.

කෙසේ නමුත් තවමත් ඇමරිකාවේ සිටින ඔස්ට්‍රේලියානු සංචිතය සමඟින් සිටින්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 9 දෙනෙකු පමණයි.

අයිපීඑල් හේතුවෙන් තවමත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් වැඩිගණනක් රැඳී සිටින්නේ ඉන්දියාවේ වීමත් නායක මිචෙල් මාශ් තවමත් පූර්ණ වශයෙන් යෝග්‍යතාවයෙන් නොසිටීමත් ඊට හේතුවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button