Cricket NewsEXCLUSIVE

ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්ථානයේ පන්දු යැවීමේ උපදේශක ධුරය ඩ්වේන් බ්‍රාවෝට !

හිටපු කොදෙව් පුරාවෘත්තක් මෙන්ම විස්සයි විස්ස පිටියේ ඉහළම කඩුලු ලාභියා වන ඩ්වේන් බ්‍රාවෝ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟින් එක්ව තිබෙනවා.

එසේ එලබෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ඉලක්ක කරගනිමිනුයි බ්‍රාවෝ ඇෆ්ගනිස්තානය සමඟින් එක්ව තිබෙන්නේ.

එහිදී බ්‍රාවෝ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පන්දුයැවීමේ උපදේශකයා ලෙසින් කටයුතු කරන්නට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button