Cricket KnowledgeCricket NewsEXCLUSIVEInternational
වර්තමාන ක්‍රීඩකයින්ට ක්‍රීඩා බුද්ධිය අඩුයි – හිටපු ක්‍රීඩක තිලාන් සමරවීර කියයි
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/05/thilan.jpg?fit=1200%2C675&ssl=1)
“වර්තමාන ක්‍රීඩකයින් අපට වඩා යෝග්‍යයි. ඔවුන්ගෙ කැපවීම හෝ අවධානයේ අඩුවක් මා දකින්නේ නැ. ඔවුන් ද අතිමහත් දක්ෂයෝ ය. නමුත් ඔවුන්ට අඩුව ඇත්තේ ක්‍රීඩා බුද්ධියයි. එය දැන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල කොටසක්”
– හිටපු ක්‍රීඩක තිලාන් සමරවීර –
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
+1
+1
+1
1
+1