Cricket NewsEXCLUSIVEInternational
වසර අටේදී ක්‍රිකට් ලෝකය පාලනය කිරීමට ඉන්දියාව සූදානම් බව විරාට් කෝලි පවසයි.

“අපිට දැන් තියෙන කණ්ඩායමත් එක්ක ඉදිරි අවුරුදු 8ක් 10ක් ක්‍රිකට් පාලනය කරන්න අපි සූදානම්. ඔස්ට්‍රේලියාවේ දුෂ්කර සංචාරයකින් පසු අපට නැවත නැඟී සිටීමට අවශ්‍ය වුණා. අපිට ලොකු තරගාවලියක් දිනන්න ඕන වුණා. අන්තිමට අපිට ඒක කරන්න පුළුවන් වුණා. දැන් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය ඉදිරියට යාමටයි. ජ්‍යෙෂ්ඨයන් ලෙස ඔවුන් සමඟ අත්දැකීම් බෙදා ගැනීම නිසයි ඉන්දීය කණ්ඩායම මෙතරම් ශක්තිමත් වෙලා තියෙන්නේ” කෝලි පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1