Cricket NewsEXCLUSIVEInternational

විනය අංක එකට තබාගත යුතු බව තේරීම් කමිටු සභාපති කියයි

අමෙරිකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය අංක එකට තබාගත යුතු බව තේරීම් කමිටු සභාපතිවරයා අවධාරණය කළේය. “ කණ්ඩායම තේරීමේදී අපි විනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනවා. සංචාරවලදී ක්‍රීඩකයින් හැසිරෙන විදිහ වැදගත්. මොකද ඔවුන් නියෝජනය කරන්නේ ශ්‍රී ලංකාවයි. ප්‍රශ්නයක් වුණොත් රටට කැළලක් ඇති වෙනවා“ උපුල් තරංග මහතා පැවැසීය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button