Cricket NewsEXCLUSIVE

විශ්ව ප්‍රනාන්දු එංගලන්ත YORKSHIRE ප්‍රාන්ත කණ්ඩායම සමඟින් එක්වෙයි !

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මෙවර එංගලන්ත COUNTY තරඟාවලිය සඳහා YORKSHIRE ප්‍රාන්ත කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවී තිබේ.

ඉකුත් තරඟවාරයේදීද ඔහු COUNTY CHAMPIONSHIP තරඟාවලියේදී DURHAM කණ්ඩායම නියෝජනය කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button