Cricket NewsDomestic CricketEXCLUSIVEWoman Cricket

“දුව ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ඕස්ට්‍රේලියාවේ. ඒත් ශ්‍රී ලංකාව කියන්නෙ මගේ රට. ඉතින් මම එයාගෙන් ඉල්ලීමක් කළා මගේ රටට ක්‍රීඩා කරන්න කියලා – තම දියණිය ගැන කියු දිල්ශාන්

“දුව ක්‍රීඩා කරන්න පටන් ගත්තේ ඕස්ටේ්‍රලියාවේ. ඒත් ශ්‍රී ලංකාව කියන්නෙ මගේ රට. ඉතින් මම එයාගෙන් ඉල්ලීමක් කළා මගේ රටට ක්‍රීඩා කරන්න කියලා. එයා ඒ ඉල්ලීමට එකඟ වුණා. මගේ රටට මම ගොඩක් ජයග්‍රහණය අත්කරලා දීලා තියෙනවා. ඉතින් මම කැමති දවසක මගේ දුවත් ඒ දේ කරනවට. ඒකට තව ගොඩක් කල් තියෙනවා. ඒත් එයා හෙමින් හෙමින් ඒ ඉලක්කයට යාවි කියලා මම හිතනවා.” යැයි ඩිල්ෂාන් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
6
+1
5
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button