Cricket NewsEXCLUSIVEInternational
වෛද්‍ය වාර්තා අනුව මතීෂ පතිරණට සමස්ත තරගාවලියටම සහභාගි විය හැකියි – තේරීම් කමිටු සභාපති උපුල් තරංග
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/05/matheesha.jpg?fit=1200%2C675&ssl=1)
අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මතීෂ පතිරණගේ ආබාධය සම්බන්ධයෙන් විමසු විට තරංග පැවසුවේ වෛද්‍ය වාර්තා අනුව පතිරණට සමස්ත තරගාවලියටම සහභාගි විය හැකි බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1