Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලිය වෙනුවෙන් නවසීලන්තය ප්‍රභලයින් රැසක් විවේක ගන්වයි ! සංචිතය මෙතැනින් !

 

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ආරම්භ වීමට නියමිත එක්දින හා T20 තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයෙන් කේන් විලියම්සන්, ටොම් ලැතම්, රචින් රවීන්ද්‍රා, ඩැරල් මිචෙල්, ඩෙවොන් කොන්වේ, ටිම් සවුති වැනි ප්‍රභලයින් රැසක් විවේක ගන්වා තිබෙනවා.

ඒ අනුව කන්ඩායමේ නායකත්වය මිචෙල් සැන්ට්නර් හට හිමි වී ඇති අතර නවකයින් රැසක් සංචිතයට කැදවා තිබෙනවා.

Mitchell Santner (C)
Michael Bracewell
Mark Chapman
Josh Clarkson
Jacob Duffy
Lockie Ferguson
Zak Foulkes
Dean Foxcroft
Mitch Hay (wk)
Henry Nicholls
Glenn Phillips
Tim Robinson
Nathan Smith
Ish Sodhi
Will Young

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button