Cricket NewsEXCLUSIVEInternational
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ක්රීඩකයින්ගේ තරඟ ගාස්තුව 100% කින් ඉහළ දමයි – එක් ක්රීඩකයෙකුට Test තරඟයකින් $15,000 ක්
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/03/slc-bang.jpg?fit=1200%2C675&ssl=1)
ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් ක්රීඩකයින්ගේ තරඟ ගාස්තුව 100% කින් ඉහළ දැමීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ ටෙස්ට් ක්රිකට් ක්රීඩාවට ප්රමුඛත්වය දීමට ක්රීඩකයින් දිරිගැන්වීමේ අරමුණින්…
ඒ අනුව නව තරඟ ගාස්තු වලට අනුව එක් ක්රීඩකයෙකුට Test තරඟයකින් $15,000 ක් (ආසන්න වශයෙන් රුපියල් ලක්ශ 44 ක්) හිමි වෙන බව Sunday Times වාර්තා කරනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1
1