Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ප්‍රභල පිතිකරු කුසල් මෙන්ඩිස්ට වීසා ලැබේ !

ශ්‍රී ලංකා ප්‍රභල පිතිකරු කුසල් මෙන්ඩිස් හට ඇමරිකාවේදී ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලානය සදහා සහභාගි වීමට අවශ්‍ය වීසා බලපත්‍රය ලැබී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව ඉදිරි දින කිහිපයේදි ඔහු ශ්‍රී ලංකා සංචිතය සමගින් එකතු වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button