Cricket NewsEXCLUSIVE

සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවෙන වැඩි විරෝධය හමුවේ අසාම් ඛාන් සමාජ මාධ්‍ය තුල මුදාහැරි ඡායාරූප ඉවත් කරගනී !

25 හැවරිදි පකිස්තානු ප්‍රහාරාත්මක පිතිකරු අසාම් ඛාන් නිමාව දුටු එංගලන්ත සංචාරයේදී දැක්වූ දුර්වල දස්කම් හේතුවෙන් ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝශාරෝපණ එල්ලවෙමින් තිබෙනවා.

පකිස්තානු ක්‍රීඩා ලෝලීන් ඔහුගේ සමාජ මාධ්‍ය ගිනුම් වනසද්දී අසාම් ඛාන් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුලින් තම ඡායාරූප සියල්ලම ඉවත් කරගෙන තිබෙන්නේ එවන් පසුබිමකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button