Cricket NewsEXCLUSIVEInternational

නේපාලයට එරෙහිව නෙදර්ලන්තයට පහසු ජයක්.

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාලය සහ නෙදර්ලන්තය අතර ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී පෙරේදා (4 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්තය කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹාගිය නෙදර්ලන්ත ක්‍රීඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button